ඇමරිකාව යුරෝපා රටවලටත් අභියෝග කරයි - පාඨලී චම්පික රණවක

ඇමරිකාව යුරෝපා රටවලටත් අභියෝග කරයි - පාඨලී චම්පික රණවක

ඉරාන ආරක්ෂක ප්‍රධානී අලී ලරිජානි සහ ඉරානයේ ඔත්තු සේවා ප්‍රධානි ඝාතනය යනු යුරෝපයේ මැදිහත් වීමෙන් සිදු කිරීමට නියමිතව තිබූ සටන් විරාම කථිකාව වළක්වාලීමක් යැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ AsianMirror you tube නාලිකාව සම කළ සාකච්ඡාවක දී ය.

සාකච්ඡාව මෙහෙයවනු ලැබුවේ රසික ජයකොඩි විසිනි.

Search