ඉරානයට එල්ල වූ ප්‍රහාර තරයේම හෙළා දකිනවා - සජිත් ප්‍රේමදාස

ඉරානයට එල්ල වූ ප්‍රහාර තරයේම හෙළා දකිනවා - සජිත් ප්‍රේමදාස

විවිධ රටවල් වලට එල්ල වූ ප්‍රහාර තරයේ හෙළා දකින බව විපක්ෂ නායකවරයා අද (03) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා. 

මෙම යුදමය තත්ත්වය තුල නිර්මාණය වී තිබෙන ව්‍යාකූලත්වය  රටක් හැටියට පිරිසිදු ශක්තිමත් ස්ථාවරත්වයක සිටිය යුතු බව විපක්ෂ නායකවරයා මෙහෙදි වැඩිදුරටත් පැවසීය 

එමෙන්ම ජනාධිපතිත් මීට වඩා අවබෝධයකින් කටයුතු කළ යුතු බවත් ඔහු පැවසිය... 

 

 

 

Search