වත්මන් ආණ්ඩුව ජාතික කාන්තා කොමිෂන් සභාව අක්‍රිය කරලා - චමින්ද්‍රාණි කිරිඇල්ල

වත්මන් ආණ්ඩුව ජාතික කාන්තා කොමිෂන් සභාව අක්‍රිය කරලා - චමින්ද්‍රාණි කිරිඇල්ල

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර ජාතික කාන්තා කොමිෂන් සභාව සක්‍රීය කරන බවට පොරොන්දු වුව ද මේ වන විට ඊට අදාළව ප්‍රතිපාදන කිසිවක් වෙන් කර නැතැයි මහනුවර දිස්ත්‍රික් සමගි ජනබලවේග මන්ත්‍රිණි චමින්ද්‍රාණි කිරිඇල්ල පැවසුවා ය. 

මන්ත්‍රීවරිය මෙම අදහස් පළ කළේ ඊයේ (11) මල්වතු අස්ගිරි මහනාහිමිවරු බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

Search