විමල්ට වරෙන්තු ...

විමල්ට වරෙන්තු ...


ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට කොලඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අද වරෙන්තු නිතුත් කර ඇත.
ඒ ඔහුට එරෙහිව ඇති නඩුවක් සම්බ්නධයෙන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.

ඇමති ධුරය දරන කාලයේ රජයේ වාහන අවභාවිතා කලේ යයි චෝදනා එල්ල කරමින් මෙම නඩුව ගොනු කර ඇත

Search