පාර්ලිමේන්තුව කල් තැබෙයි – යළි රැස්වන්නේ අනිද්ද

පාර්ලිමේන්තුව කල් තැබෙයි – යළි රැස්වන්නේ අනිද්ද

අද (01) දිනයේ පාර්ලිමේන්තුවේ කටයුතු මීට සුළු මොහොතකට පෙර අවසන් විය

ඒ අනුව, පාර්ලිමේන්තුව දෙසැම්බර් 03 වැනිදා පෙරවරු 9.00 දක්වා කල් තැබෙන බව කථානායක ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට දැනුම් දි තිබෙයි

සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ කිහිපයක් අද (01) පෙරවරුවේ පාර්ලිමේන්තු සභා ගර්භයෙන් නික්ම යාමට කටයුතු කර තිබිණි

Search