ඇමෙරිකානු ඩොලරය රු.309ය දක්වා ඉහළට

ඇමෙරිකානු ඩොලරය රු.309ය දක්වා ඉහළට

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් අගය අද (14) දිනයේ දී රු.309.61 ක් දක්වා රු.1.27 කින් සැලකිය යුතු ලෙස ඉහළ ගියේය.


ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් අගය ඊයේ ( 13) වාර්තා වුයේ රු.308.34 ක් ලෙසය.


එසේම ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඊයේ දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු.301.91 ක් ලෙස සටහන් වූ අතර ඊයේ ( 13) එම අගය වාර්තා වුයේ රු. 300.84 ක් ලෙසය.

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල මෙලෙස රු. 309 සීමාව ඉක්මවා ගොස් ඇත්තේ 2024 සැප්තැම්බර් 24 දිනෙන් පසු පළමු වරට ඊයේ දිනයේ දීය

Search