දොඩංගොඩ මංගල අයවැය පරාදයි

දොඩංගොඩ මංගල අයවැය පරාදයි

කළුතර දිස්ත්‍රීක්කයේ ජාතික ජන බලවේගයට බලය ඇති දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය යෝජනාවළිය අද (13දා) පරාජයට පත්ව ඇත.

අයවැයට පක්ෂව ඡන්ද 12ක් ලැබී ඇති අතර විපක්ෂව ඡන්ද 13ක් ලැබී තිබේ

Search