හිටපු අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිදු කරමින් ඇති විමර්ශණයකට අදාලව කරන ලද කැදවීමක් මත අද පෙරවරුවේ ඔහු එම කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

එම කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍යවරයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Search