නව දියවඩන නිලමේ නිලංග දෑල

නව දියවඩන නිලමේ නිලංග දෑල

ශ්‍රී දළදා මාලිගාවේ 19 වැනි දියවඩන නිලමේ ලෙසින් ප්‍රදීප් නිලංග දෑල‍ තෙවැනි වතාවටත් තේරී පත්ව තිබෙනවා.

ඒ අනුව ප්‍රදීප් නිලංග දෑල ලබන 2035 වසර ‍වන තෙක් වසර 10ක කාලයක් දියවඩන නිලමේ ධූරයේ කටයුතු කරනු ඇති

Search