Breaking News ;වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු මාට්ටු

Breaking News ;වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු මාට්ටු

වැලිගම ප්‍රදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනයේ වෙඩික්කරු යැයි සැකකරන පුද්ගලයා මීට සුලු මෙහොතකට පෙර අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.


ඒ මහරගම නාවින්න ප්‍රදේශයේ දි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය එක්ව සිදු කළ මෙහෙයුමකදීමෛම අත්අඩංගුවට ගැනිම සිදුව තිබෙනවා.

ඊට රාජ්‍ය බුද්ධිසේවයේ ද සහාය ලැබී තිබුණා.

Search