IMF 05 වන සමාලෝචනයට එකඟ වෙයි ! තවත් ඩොලර් මිලියන 347 ක ණයක්

 IMF 05 වන සමාලෝචනයට එකඟ වෙයි ! තවත් ඩොලර් මිලියන 347 ක ණයක්

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකම (EFF) පිළිබඳ පස්වන සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබෙන බව වාර්තා වේ.


මෙම එක‍ඟතාවයෙන් අනතුරුව මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 347 ක ණය පහසුකමක් හිමි වන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියෙන් පසුව ණය වාරිකය ශ්‍රී ලංකාවට හිමි වේ

Search