ගලගෙදර විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්යක්ෂ මණ්ඩලය තෝරා ගැනීමට පැවති නිලවරණයේදී විපක්ෂය නියෝජනය කළ කණ්ඩායම විසින් සියලු අධ්යක්ෂ මණ්ඩල ආසන ජයග්‍රහණය කර ඇත.
එහි අධ්යක්ෂ ධූර සංඛ්‍යාව හතක් වන අතර එම සියළු ධුරයන් විපක්ෂ කණ්ඩායම දිනා ගෙන තිබේ.