මීට ටික වෙලාවකට පෙර බණ්ඩාරගම, බොල්ගොඩ පාලම, තුන්බෝධිය හන්දිය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම වෙඩි තැබීම යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර T-56 ගිනි අවියක් භාවිතයෙන් සිදුකර තිබේ