වසර 2019 සිට 2023 කාලයේදී රාජ්‍ය විශ්ව විද්‍යාල වලින් උපාධි ලබා ගත් 37399 දෙනෙකු රට හැර ගොස් ඇතැයිද එයින් රජයට සිදුවූ පාඩුව රුපියල් කෝටි 9350ක් වෙයිද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පැවසීය..
තමන් සහ ලක්ෂ්මන් කුමාර මේ සම්බන්ධයෙන් කළ අධ්‍යයනයකදී මෙම තොරතුරු හෙළි වූ බවද ඔහු කීවේය