මේ වසරේ මේ දක්වා රුපියල 3.2%කින් පිරිහෙයි

මේ වසරේ මේ දක්වා රුපියල 3.2%කින් පිරිහෙයි

මේ වසරේ මුල් මාස හතේ දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 3.2කින් පිරිහී ඇත.


මේ අනුව මේ වසර (2025) මුලදී රු. 292.58ක්වූ ඇමෙරිකානු ඩොලරයක රුපියලේ අගය ඉකුත් ජූලි මස අගදී රු. 302.21ක් දක්වා වර්ධනය වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ 2025 ජුනි මස විදේශ අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාවේ මේ බව සඳහන් වේ.

Search