ඉන්ධන මිලෙහි වෙනසක් නෑ...

ඉන්ධන මිලෙහි වෙනසක් නෑ...

අගෝස්තු මාසයේදී ඉන්ධන මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොකිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.

ඒ අනුව මෙතෙක් පැවති මිල ගණන් ඉදිරි මාසය සදහාද ඒ ආකාරයෙන්ම ක‍්‍රියාත්මකයි.

Search