ඛනිජ තෙල් හා ජලය පිළිබඳ කර්මාන්ත ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිසම නියාමයට යටත් කරන ලෙසට පාර්ලිමේන්තුවල යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාර විසින් මෙම යෝජනාව ඉදිරිපත් කළ ඇත.
වසර 21 කට වැඩි කාලයක සිට ඛනිජ තෙල් හා ජලය සහ කර්මාන්ත නියාමනයට යටත් කර නැති බවද නලින් බණ්ඩාර මහතා සිය යෝජනාවේ සඳහන් කර ඇත
විදුලිය මෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජාතික ජල සම්පාදන ජලාපහන මණ්ඩලයත් මහජන උපයෝගීතා කොමිසම යටතට නියාමනයට යටත් කළ යුතු බව එම යෝජනාවේ සඳහන් කර ඇත
ඛනිජ තෙල් හා ජලය මහජන උපයෝගිතා කොමිසම යටතට
