වෛද්‍ය මහේෂිගේ දියණියට ඇප

වෛද්‍ය මහේෂිගේ දියණියට ඇප

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළ බවට වන චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මියගේ දියණිය (හේමාලි විජේරත්න) දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය අද (09)නියෝග කළාය.

ඇප නියම වූ හේම මාලි විජේරත්න නමැති සැකකාරයට දැඩිව අවවාද කළ මහේස්ත්‍රාත්වරිය රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මතක් මුදා හරිනු ලැබීය.

සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කොන්දේසි විරහිතවත් සමාව ඇයදීමට ඇය සූදානම් බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඇයට ඇප නියම කිරීම සිදු කෙරිණි

Search