ඉන්දියාවේ 29වෙනි ප්‍රාන්තය බවට පත්වීමට තවත් නොබෝ දිනයකින් ලංකාවට සිදුවන බව මැද මැදගොඩ අභයතිස්ස හාමුදුරුවෝ පවසයි
එදාට කිසිවෙකුට කතා කරන්න කිසි දෙයක් ඉතිරි නොවනු ඇති බවක් එදාට ඊශ්‍රායලය බවට පත්වන්නේ මේ රටේ උතුරු නැගෙනහිර පළාත බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.
මේ ආණ්ඩුව ජනතාව ඉදිරියට නොගෙනම ඉන්දියාවේ බල කිරීමට ඇතැම් ගිවිසුම් අත්සන් කරන්නේ නම් ඒවා තම තමන්ගේ පක්ෂවල හා තම තමන්ගේ පෞද්ගලිකත්වය විසින් අත්සන් කරන ඒවා මිස මේ රටේ ජනතාව හෝ මේ රට එකඟ වන විසඳුම් නොවුණු බව ඉතාම පැහැදිලිව සඳහන් කළ යුතු යැයි උන්වහන්සේ කීහ. ඉන්දියානු ආරක්ෂක ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් අප රටේ ආරක්ෂක හමුදාව ඉන්දියාවේ රෙජිමේන්තුවක් බවට පත් කරන තැනකට තල්ලු වෙන බවද මැදගොඩ අභයතිස්ස හිමියෝ මෙහිදී අවධාරණය කළහ.
ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය වෙයි. මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි කියයි..
