ගුවන් යානා හොරකමකට ශිරන්තිගේ සහෝදරයා අත්අඩංගුවට !

ගුවන් යානා හොරකමකට ශිරන්තිගේ සහෝදරයා අත්අඩංගුවට !

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ.

කොමිසම පවසන්නේ ගුවන්යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.

අත්අඩංගුවට ගනුලැබූ නිශාන්ත වික්‍රමසිංහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ගේ බිරිඳගේ සහෝදරයෙකි

Search