පළාත් පාලන ආයතන 182 ක පාලන බලය ජාතික ජන බලවේගයට
ජාතික ජනබල වේගය මේ වන විට පළාත් පාලන ආයතන 192 ක පාලන බලය හිමිකර ගැනීමට සමත්ව තිබේ.
ඒ අනුව පළාත් පාලන ආයතන එකසිය පනස් එකක සෘජු බහුතරයක් ලබා ගත් අතර තවත් ආයතන හතළිහක බලය සන්ධානගත වීමෙන් මෙන්ම ඡන්ද විමසීමේදී බහුතර බලය හිමිකර ගනිමින් බලය පිහිටුවා ඇත.
ජාතික ජන බලවේගයට බහුතරයක් නොතිබුණ බලයද තම පාලනය යටතට පත් කර ගැනීමත් සමග ජාතික ජන බලවේගය පරිපාලනය කරන මුළු සභා සංඛ්‍යාව එකසිය අනූ දක් අනූ දෙක දක්වා ඉහර ගියේය
කොළඹ කළුතර ගාල්ල කුරුණෑගල පුත්තලම සහ නුවර එළිය මහ නගර සභා ඇතුළු රටේ ප්‍රමුඛතම නාගරික පළාත් පාලන ආයතන ගණනාවක පාලන බලයද මේ වන විට ජාතික බලවේගය හිමිකරගෙන තිබේ