හෙට (12) සිට 15% කින් සමස්තයක් ලෙස විදුලිය ගාස්තු වැඩි කිරීමට අනුමැතිය ලබාදුන් බව, මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා පවසනවා.
අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මහජන උපයෝගීතා කොමිසමේ සභාපති කේ.පී. එල් චන්ද්‍රලාල් මහතා මේ පිළිබඳව සඳහන්කර සිටියේ ය.