මොනරාගල සිට කොළඹ බලා ධාවනය වූ බස්රථයක් ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී අනතුරකට පත්ව තිබෙනවා.
ඒම අනතුරෙන් පුද්ගලයන් 15 දෙනෙක් තුවාල ලබා ඇති බවයි සඳහන් වෙන්නේ.
මෙම අනතුරින් වාහන 10කටද හානි සිදුවී ඇති බවයි වාර්තා වෙන්නේ.
මොනරාගල සිට කොළඹ බලා ධාවනය වූ බස්රථයක් ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී අනතුරකට පත්ව තිබෙනවා.