ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකර අධ්‍යක්ෂ අචාර්ය ගීතා ගෝපිනාත් මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.
ඇය ජුනි මස 15 සහ 16 වැනිදා මෙරට පැමිණීමට නියමිත බවට වාර්තා වේ.
ගීතා ගෝපිනාත් මූල්‍ය අරමුදලේ දෙවන ප්‍රධාන නිලධාරිනියවීමත් විශේෂත්වයකි.