කලුතර විදුලි සේවකයෙකු කපා කොටා ඝාතනය කෙරේ

කලුතර විදුලි සේවකයෙකු කපා කොටා ඝාතනය කෙරේ

කලුතර ප්‍රාදේශීය සභාවේ විදුලි සේවකයෙකු කපාකොටා ඝාතනය කර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර, පනාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටී සුගත් ප්‍රසන්න නමැති දෙදරු පියෙකු බව පොලිසිය පැවසීය.

ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් මෙතෙක් අත් අඩංගුවට ගෙන නොමැති බවද පොලිසිය සදහන් කරයි.

Search