අර්චුනා කියන්නේ ඇත්ත.. තායිලන්තයේ සිට කන්ටේනර් ලංකාවට ආවා.. රේගු සටහන් පෙන්නමින් උදය ගම්මන්පිල එළිදරව් කරයි

අර්චුනා කියන්නේ ඇත්ත.. තායිලන්තයේ සිට කන්ටේනර් ලංකාවට ආවා.. රේගු සටහන් පෙන්නමින් උදය ගම්මන්පිල එළිදරව් කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා මහතා පවසන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට පැමිණ ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා රේගු වාර්තා ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි.

පරීක්ෂා නොකර රේගුවෙන් පිට කළ කන්ටේනර් පිළිබඳ ව තොරතුරු අඩංගු වාර්තාවක් හෙළිදරව් කරමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ ඔහුගේ යූටියුබ් නාලිකාවේ වැඩසටහනක් හා එක් වෙමිනි.

මීට අමතරව ආණ්ඩුව විසින් නිහඬ පිළිවෙතක් ආනුගමනය කරන අනාගත කොවිඩ් වසංගත අර්බුදයේ බියජනක තොරතුරු රැසක් ද ගම්මන්පිල මහතා සිය වැඩසටහනේ දී අනාවරණය කළේ ය

Search