කෙහෙළියගේ කාර්ය මණ්ඩලයට සේවයකින් පහළොවක් නමට දාලා--ගිණුම්වල සල්ලි වලින් චිත්‍රපට නරඹා පීසා කාලා අල්ලස් කොමිසම උසාවියට දන්වයි

කෙහෙළියගේ කාර්ය මණ්ඩලයට සේවයකින් පහළොවක් නමට දාලා--ගිණුම්වල සල්ලි වලින් චිත්‍රපට නරඹා පීසා කාලා අල්ලස් කොමිසම උසාවියට දන්වයි

කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍ය ධුරයේ කටයුතු කරමින් සිටියදී නාමිකව පුද්ගලයින් පහළොස් දෙනෙකු තම කාර්ය මණ්ඩලයට ඇතුළත් කොට ඔවුන්ට හිමි වැටුප්, දීමනා සහ අතිකාල දීමනා ලබා ගැනීම තුළින් රජයට රුපියල් ලක්ෂ 80කට වැඩි පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ඔහුට විරුද්ධව චෝදනා ගොනු කරනු තිබේ.

 

Search