තවත් මළ සිරුරක්

තවත් මළ සිරුරක්

ගිරිඋල්ල පොලිස් වසමේ කජුවැටියවත්ත කුඹුරේ

තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් හමුව තිබේ.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර, වයස අවුරුදු 50ත් - 60ත් අතර වයසේ පසුවන අයෙකු බවට පොලීසිය සැකපළ කරයි.

නිරුවත් මළ සිරුර හඳුනාගත නොහැකි මට්ටමට විකෘති වී ඇතැයි ද පොලීසිය සඳහන් කරයි. 

මෘත ශරීරය කුලියාපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර, ගිරිඋල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

(Ada derana)

Search