පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච්. නන්දසේන අභාවප්‍රාප්ත වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච්. නන්දසේන අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති කේ. එච්. නන්දසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

හදිසි රෝගී තත්ත්වයකින් ඒ මහතා මියගිය බව වාර්තා වේ.

මියයන විට ඒ මහතා 70 වන වියේ පසුවුණි.

2020 වසරේදී ඔහු පළමු වරට මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණි.

(Ada derana)

Search