අමෙරිකා ගිය බන්දුල ව නැවත ගෙන්වයි

ලෝක බැංකුව විසින් සංවිධානය කළ

සමුළුවකට සහභාගී වීම සඳහා අමෙරිකාවේ වොෂිංටන් වෙත ගොස් සිටි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (20) රාත්‍රි යළි දිවයිනට පැමිණ තිබේ.

ඒ ජනාධිපතිවරයා කළ කැඳවීමකට අනූව ය.

අමාත්‍යවරයා දිවයිනට පැමිණි පසු මාධ්‍ය හමුවේ පැවසුවේ කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙලෙස තමා කැඳවු බවයි.

(Ada derana)

Search