ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම
සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සහ ආයෝජකයින් අතර සාකච්ඡා ලබන සතියේ ආරම්භ කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ආර්ථික අර්බුදය හේතුවෙන් 2022 සිට ණය ගෙවීම් පැහැරහැරීමට ශ්‍රී ලංකාව ට සිදුවිය.
බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කරන්නේ ඩොලර් බිලියන 12ක් පමණ වටිනාකමකින් යුතු බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජිත බවයි.
මෙම වසරේ දී මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බැවින් හැකි ඉක්මණින් එකඟතාවයකට එළඹීම දෙපාර්ශ්වයේම අරමුණ බව සඳහන් ය.
(Ada derana)