අපි ආණ්ඩුවේ කොටස්කාරයෝ වෙන්නේ නැහැ, ඇමතිකම් ගන්නෙත් නැහැ - තිස්ස (VIDEO)

සමගි ජන බලවේගය කිසි විටක ආණ්ඩුවේ කොටස්කාරයෝ නොවන බවත් ඇමතිකම් බාර නොගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසයි.

 

එසේම, සර්ව පාක්ෂික ආණ්ඩුවක කොටස්කරුවෝ බව කියමින් ඇමතිකම් බාරගෙන ජනතාවට තවත් බරක් වීමට සූදානම් නැති බව යි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

 

 

Search