ප්‍රසන්න, ගෙට ගිනිතිබ්බ හාමුදුරුවන්ගේ නම පුළුවන් නම් හෙලිකරන්න - රවී කුමුදේශ් (VIDEO)

ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ නිවසට ගිනි තැබූ බව පැවසෙන හාමුදුරුවන්ගේ නම හෙළි කරන ලෙස සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ 

සභාපති රවී කුමුදේශ් අභියෝග කර සිටිනවා.

තමන්ගේ නිවසට ගිනි තැබුවේ මහාචාර්ය හාමුදුරුනමක් යැයි ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ඉකුත් දා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයක් උපුටමින් ඔහු මේ බව කියා සිටියේ මහජන සභාව විසින් සංවිධාන කළ මාධ්‍ය හමුවක දී ය.

 

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා නොවී එම සාක්ෂි ලබාදීමට සිදු වන බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

 


 

VOICE TUBE VIDEOS

 

Search