රට අස්ථාවරව තියනව ද ? දිනූ ජයග්‍රහණ එක්ක ස්ථාවරත්වයකට එනව ද ? (VIDEO)

මෙරට පාලකයෝ රට බොහොම නරක තැනකට ගෙනල්ලා අතහැර දමා ඇති බව පැහැදිලි යැයි පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්‍ෂක තුෂාන්

ගුණවර්ධන පවසනවා.

රට මේ අස්ථාවරත්වයෙන් තවත් ඔබ්බට ගෙනියනවා ද නැතිනම් අරගලය හරහා දිනාගත් ජයග්‍රහණ සමඟ යම්කිසි ස්ථාවරත්වයකට පැමිණෙනවා ද යන්න තීරණය කළ යුතු බවයි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

Search