වත්මන් අගමැතිවරයා පාලනය කරන රිමෝට් එක දැන් තියෙන්නේ දුෂිත කපුටෙකුගේ අතේ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර
පවසනවා.
එබැවින් මෙය ස්ථාවර, පිරිසිදු ආණ්ඩුවක් නොවන බව යි මාධ්‍ය හමුවක දී ඔහු කියා සිටියේ.
මේ හේතුවෙන් රනිල් වික්‍රමසිංහ අගමැති වූ පමණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය ලබා නොදෙන බව ඔහු පැහැදිලි කළේ ය.