නව යුද හමුදාපති වැඩ අරඹයි (VIDEO)

ශ්‍රී ලංකාවේ 24 වන යුද හමුදාපතිවරයා ලෙස ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ අද (1) සිය ධූරයේ රාජකාරි ආරම්භ කරනු ලැබීය.

 

ඒ යුධ හමුදා මූලස්ථානයේදියි.

යුද හමුදාවේ දැනට සිටින ජ්‍යෙෂ්ටතම නිලදාරියා වන විකුම් ලියනගේ යුද හමුදාපතිවරයා ලෙස වැඩ බාර ගැනීමත් සමඟ ලුතිනන් ජෙනරාල් ධුරයට උසස් විය.