අගමැති මුදල් ඇමති විදියට ගත්ත පලවෙනි පියවරම රටට අහිතකරයි - තිස්ස (VIDEO)

අගමැති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමතිවරයා ලෙස පත්වී ගත් පළමු පියවරම රටට අහිතකර එකක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.

 

අත්‍යවශ්‍ය කාරණයකට හැර මුදල් අච්චු ගැසීම සිදු නොකළ යුතු බවට මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර තිබිය දී, මුදල් ඇමති ලෙස පත්වූ වහාම අගමැතිවරයා රුපියල් ට්‍රිලියනයක් අච්චු ගැසිය යුතු බවට රටට නිවේදනය කිරීම ගැන අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ය.

 

Search