රංජිත් සියඹලාපිටිය යළි නියෝජ්‍ය කතා නායක ධුරයට (VIDEO)

නියෝජ්‍ය කතා නායක ධුරය සඳහා අද (5) පාර්ලිමේන්තුවේ දී පැවති රහස් ඡන්දයෙන්, ඡන්ද 148ක් ලබා ගත් රංජිත් සියඹලාපිටිය නැවත වරක් එම ධුරයට

පත්විය.

සමගි ජන බල පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් කළ ඉමිතියාස් බාකීර් මාකර් ඡන්ද 65ක් ලබා ගත්තේ ය.

 

Search