ඝෝෂා මැද ජනපති පාර්ලිමේන්තුවට (VIDEO)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙරවරු 10.13 ට පමණ පාර්ලිමේන්තු සභා ගැබට පැමිණියේය.

 

කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස් විය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ විනාඩි 10 කට පසු යළි පිටව ගියේය.

Search