ගේම් එක චේන්ජ් කරන හැටි පාඨලී කියයි (VIDEO)

වත්මන් අගමැතිවරයා වෙනුවට මේ රට ඉදිරියට ගෙන යාමට හැකි අගමැතිවරයෙක් මෙන්ම වත්මන් මුදල් ඇමතිවරයා වෙනුවට රටට විශ්වාසය තැබීමට හැකි

මුදල් ඇමතිවරයෙක් පාර්ලිමේන්තුව විසින් පත්කරගත යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

43 සේනාංක "ගොඩ එමු ගොඩ නගමු" ප්‍රතිපත්ති ලේඛනය හා එම වැඩපිළිවෙළ, දිස්ත්‍රික් මට්ටමින් ජනගත කිරීමේ "දිසා සමුළු" වැඩසටහන යටතේ ගම්පහ දී පැවැත්වුණු දිසා සමුළුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.

Search