මෙරට වත්මන් ආර්ථික ගැටලුවට විසඳුම් සෙවීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
සර්ව පාක්ෂික සමුළුව ආරම්භ කරමින් අද (23දා) පෙරවරුවේ කොටුව, ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය සඳහා යෝජනා සහ අදහස් අපේක්ෂාවෙන් සමුළුව කැඳවා තිබිණ.