ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ අද (7) දින සජබ කාර්යාලය ඉදිරියේ කළ උද්ඝෝෂණය වියත්මගින් පාර්ලිමේන්තු පැමිණි
මන්ත්‍රීවරයෙක්ට කිසිසේත් උචිත හැසිරීමක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පවසනවා.
සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයට කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීම ගැන අදහස් දක්වමින් ඇය මේ බව කියා සිටියේ ය.