දවල්ට පෝළිමේ රෑට කලුවරේ - ජනතාවගේ ඉවසීමේ සීමාව පන්නන් එපා (VIDEO)

මෙරට ජනතාව දවල්ට පෝලිමේ හැන්දෑවට කළුවරේ ඉන්න තත්වෙට පත් කර ඇත්තේ ආණ්ඩුවේ අකාර්යක්ෂම මූල්‍ය කළමනාකරණය නිසා බව සමගි ජන

බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසනවා.

ගජ මිතුරන්ට දොළ පිදේනි දෙන්න ආණ්ඩුව මිලියන 800කට අධිකව බදු සහන ලබා දුන් බැවින් අද මේ තත්වයට පත්ව ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

 

Search