පාර්ලිමේන්තු සංකීර්ණයට ටෝච් තුනක් ගෙන එන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු අවස්ථාවේදී සභාවේ උණුසුම් තත්වය ඇතිවී
තිබෙනවා.
එම අවස්ථාවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තුව විනාඩි දහයකට කල් දැමූ අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු සිය අසුන් වලින් නැගිට උද්ඝෝෂණයේ ද යෙදුනහ.