මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට අසූචි ප්‍රහාරය එල්ල කළ අසූචී ප්‍රේමියා කවුද යන කාරණය මේ අවස්ථාවේ කතා නොකරන බව ජනමාධ්‍ය අමාත්
ය ඩලස් අලහප්පෙරුම පවසනවා.
කැබීනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ ප්‍රහාරකයින් හඳුනාගැනීම සඳහා සීසීටීවී දර්ශන පරීක්ෂාවට පොලිස් කණ්ඩායම් 9ක් යොදා ඇති බව යි.