වැලන්ටයින් පොලිස් සූදානම මෙන්න - දෙමාපියන්ට විශේෂ දැනුම් දීමක් (VIDEO)

තරුණ පිරිස් මුලා කරමින්, විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට පුද්ගලයින්ට සංවිධානය විය හැකි සාද ආදිය වැටලීම සඳහා කටයුතු කරන ලෙස දිවයිනේ සියලු

පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසනවා.

ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්විය හැකි නිසා තමන්ගේ තරුණ දරුවන් කෙරෙහි වෙනදට වඩා වැඩි අවධානයක් යොමු කරන ලෙස ඔහු දෙමව්පියන්ගෙන් ද ඉල්ලා සිටිනවා.

Search