සුසිල් ඉවත් කළේ ඇයි ? නාමල් හෙළිකරයි (VIDEO)

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් සම්බන්ධයෙන් යම් විනය ගැටළු කිහිපයක් පැන නැගී තිබීම සහ සහෝදර කැබිනට් මණ්ඩලය විවේචනය කිරීම පිළිබඳව

චෝදනා එල්ල වී තිබීම නිසා ජනාධිපතිවරයා ඔහු සිය තනතුරින් ඉවත් කරන්නට ඇතැයි තමන් සිතන බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.

ආණ්ඩුව සම්බන්ධයෙන් හෝ ආණ්ඩුවේ මැති ඇමතිවරු සම්බන්ධයෙන් යම් විවේචනයක් තිබේනම්, ඒ ගැන කැබිනට් මණ්ඩලය තුල හෝ ආණ්ඩු පක්ෂ රැස්වීම වල දී අදහස් දැක්වීමට ඉඩ ඇති බවත් එම කොන්දේසිය කඩකරන්නේ නම් තමාට එරෙහිව වුවද දැඩි තීන්දුවක් ගැනීමට ජනාධිපතිවරයාට බලය ඇති බවත් අමාත්‍යවරයා කියා සිටිනවා.

 

Search