ජනාධිපතිතුමාට ඕන නම් කැබිනට් සංශෝධනය රෑ 12ට හරි කරයි - ජොන්ස්ටන් (VIDEO)

ජනාධිපතිතුමාට ඕන නම් කැබිනට් සංශෝධනය රෑ 12ට හරි කරයි - ජොන්ස්ටන් (VIDEO)

කැබිනට් සංශෝධනයක අවශ්‍යතාවයක් තිබේ නම් ජනාධිපති බලතල යටතේ අද මධ්‍යම රාත්‍රියේ හෝ කැබිනට් සංශෝධනයක් සිදු කිරීමේ අයිතිය

ජනාධිපතිවරයාට ඇති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

මාධ්‍ය වෙත ඔහු වැඩිදුරටත් මෙසේ අදහස් පළ කළේ ය.

Search