කිසිවෙක් සාපරාධි චේතනාවකින් ගෑස් පිපිරුම් සිදු කළ බවට ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී නැතැයි පොලිස්පති දේශබන්දු
තෙන්නකෝන් පවසනවා.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය ඉකුත් දිනක සංවිධාන කළ මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදී අමල් ජයසිංහ විසින් යොමුකළ පැනයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.