ශ්‍රීලනිප - ජවිපෙ සන්ධානයකට සූදානම්ද ? මෙන්න දයාසිරිගෙන් ඉඟියක් (VIDEO)

ශ්‍රීලනිප - ජවිපෙ සන්ධානයකට සූදානම්ද ? මෙන්න දයාසිරිගෙන් ඉඟියක් (VIDEO)

එක්සත් ජනතා නිදහස් සන්ධානය ශක්තිමත් කරන ක්‍රියාවලිය සිදු කරගෙන යන බවත් ඒ සඳහා පක්ෂ ගණනාවක් සමඟ මේ වනවිට සාකච්ඡා පවත්වා ඇති බවත් එම

පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

අතීතයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සමඟ එක්ව ක්‍රියාකර ඇති බැවින් යලි එකතුවීම අලුත් දෙයක් යයි තමන් නොසිතන බවත් සන්ධාන ගතවීම සඳහා සියලු ශක්තින් දෙපාර්ශවය තුලම ඇති බවත් ඔහු කියා සිටියේ ය.

Search